ලංකාවේ අපනයන පංගුව – ඉකොනොමැට්ටා
පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,581.4ක්. පෙර වසරේ (2024) භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 12,772.0 එක්ක බලද්දී මෙම ආදායමේ 6.34%ක ඉහළ යාමක් තිබෙනවා. අපනයන ආදායම් ඉහළ යාම හොඳයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නමුත් මේ ඉහළ යාම මගින් පෙන්වන්නේ ලොකුවට සතුටු විය යුතු දෙයක් නෙමෙයි. අපනයන ආදායම නාමිකව…
