තුන් දෙනෙක් හැදු “තුන් දෙනෙක් ” බලන්න ආ තුන් දෙනෙක්
හිටපු ජනාධිපතිනි චන්
ද්රික කුමාරතුංග මහත්මියගේ මෙහෙයැවීම යටතේ පවතින ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය වෙනුවෙන් ප්රසන්න විතානගේ , විමුක්ති ජයසුන්දර , අශෝක හදාගම යන අධ්යක්ෂ වරුන් තිදෙනා අධ්යක්ෂණය කළ තිදෙනෙක් ච්ත්රපටය එයේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගත වීය . එය නැරබීමට ජනාධිපති අගමැති හා හිටපු ජනාධිපතිනිය ද එක්ව සිටියෝය .
