“අප්පච්චි මලෝ ” අලුත් කල්ලියක් බිහිවෙයි!

මහින්ද රාජපක්ෂ මහතාගේ හයියෙන් මැතිවරණය ජය ගැනීමට ඒ මහතා පිටුපස ගිය පිරිසක් රජයට එක්වීමට කැමැත්ත පළකොට රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා පවත්වා ඇති බව වාර්තා වෙයි . එමෙන්ම තවත් පිරිසක් අතර මැදියන් මගින් පණිවිඩ එවා ඇත . කෙසේ වෙතත් ඔවුන්ට වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සන්ධානයේ උදවියට ඇමතිකම් ලබාදීම ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව සිදුවන බවයි . ජනාධිපතිවරයා හමුවී සාකච්චා කරන ලෙස වික්‍රමසිංහ මහතා මෙම පිරිසට උපදෙස් දුන් බව කියති .

නව රජයට එකතුවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අනෙක් සියලු පක්ෂවලට පොදුවේ ආරාධනය කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *