මත්පැන් සිගරට් බදුත් ඉහළට

මත්පැන් සහ සිගරැට බදු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව මතපන් මිල සියයට 6 කින් ඉහළ යනු ඇත.

සිගරට් මිල රුපියල් 5 – 10 ප්‍රමාණවලින් ඉහළ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *