දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්රමයක්! – ඉකොනොමැට්ටා




ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මෙන්ම තමන් කෙරෙහිද රටේ ජනතාව මහත් විශ්වාසයකින් පසුවන බව අනුර කුමාර දිසානායක කළ ප්රකාශයක් අසන්නට ලැබිණ.එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් ජවිපෙ අනුගාමිකයන් එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන ඡන්ද ප්රතිපල නිකුත් වූ සැනින් අනුර කුමාර දිසානායක ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ එය බෙහෙවින් බරපතල…
ත්රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල සියළු දිරි දීම් හා මගපෙන්වීම් ඉතා හොදින් සිදුවෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එහෙත් ඇතැම් ජනමාධ්ය හා විපක්ෂ දේශපාලඥයන් මෙන්ම එම කඳවුරේ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහි විවිධ මතවාද පතුරවන පසුබිමක්ද පවතී. එහෙයින් අගමැතිවරයා බ්රහස්පතින්දා උදයේම මහනුවරට ගියේ ත්රෛනිකායික…
මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්ය ව්යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා හොඳින් කරුණු සළකා බැලීමෙන් පසුව, සාරානුකූල වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන කෝප් කමිටුවටත්, විශේෂයෙන් එහි සභාපතිවරයාටත් ප්රශංසාව හිමි වෙයි. පෙර නොවූ විරූ තරමේ අති…
‘ශ්රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට’ යන මැයෙන් පසුගියදා කොළඹදී පවත්වන ලද සංසදයේදී අගමැති රනිල් වික්රමසිංහ විසින් පවත්වන ලද කතාව ඔස්සේ ශ්රී ලංකාවේ ආර්ථික බලාපොරොත්තු ප්රකාශයට පත් වුණා. දැන් දේශපාලනය අවසන් බව ද සිය ධුර කාලයේ ඉතිරි වකවානුව තුළදී ආර්ථිකය පිළිසකර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද ඔහු පැවසුවා. “මෙය ශ්රී ලංකාවට…
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරල අද (21) සිය මන්ත්රීධුරයෙන් සහ සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුනා.තලතා එයාගේ අස්වීම ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින්. අද ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව පැය කීපයක් ඇතුලත තලතා ඔප්පු කරලා පෙන්නුවා. ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ සජිත්ගේ බැරිකමට සමාවක්…
බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්රව්යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්රව්ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි? කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි. එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී…