බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. බැඳුම්කරයක් කියන්නේ කුමක්ද? බැඳුම්කරයක්…
සිය ධූර කාලයෙ අවසන් දින කිහිපය ගෙවමින් සිටින ශ්‍රීලංකා ඉතිහාසයේ පහල වූ අසාර්ථකම මෙන්ම අපකීර්තිමත්ම ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ඊයේ දිනයේදී රෝයල් පාක් සිදුවීමට ජනාධිපති සමාව පිරිනැමීය. සිය සොහොයුරියගේ මරණයෙන් කම්පිතව සිටි වූ ඉවෝන්ගේ සොහොයුරිය, සිරිසේනගෙ මෙම තීරණය දැඩිව විවේචනය කලද ඉන් පලක් නොවීය. රොයල් පාක් සිද්දියේ ජූඩ් ඒ මිනිමැරුම සිදුකලේ කිසිසේත්ම අත්වැරදීමකින් නොවේ. ඔහු…
සුරක්ෂා රක්ෂණය යනු මෙරට සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ මුල් පියවරක් බව පෙරටුගාමි සමාජවදි පක්ෂයේ ප්‍රධානියකු පසුගිය දිනක ප්‍රකාශකර තිබුණි. කොරහේ කිඹුලන් දැකීම මෙරට වාමාංශිකයන් යැයි කියාගන්නා කණ්ඩායමේ සිරිතක් වුවද සුරක්ෂා රක්ෂණයෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවයට හානියක් සිදුවේද එසේ නැතිනම් එම රක්ෂණය හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය අහෝසිවේද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බැවින් මේ ලිපිය…
පෙබරවාරි මස 10වන දින පැවති පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමෙි ප්‍රථිපල නිකුත් විමත් සමග රටතුල දේශපාලන ඉදිරි ගමන සමිබන්ධව ජුගුප්සාජනක තත්ත්වයක් ඇති වි තිබෙි. දැනට පවතින ආණ්ඩුවෙි අනාගතය සමිබන්ධව සැම දෙනා තුලම කුකුසක් ඇතිවි ඇත ඔයට ප්‍රදාන වශයෙන්ම බලපා ඇත්තේ පළාත් පාලන ආයතන වැඩි බහුතරයක වැඩි ආසන සංඛයාවක් ලබා ගැනිමට ජී එල් පීරිස් මහතා සබාපතිකත්වය…
එක අතිකින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි කියල හිතෙනව මට වෙලාවකට. අපි ඔවුන්ට කිව්වා හොරුන්ව හිරේ දාන්න කියල. මිනී මරුවන්ව හිරේ දාන්ඩ කියල. එකෙක් හිරේ දැම්මේ නෑ අවුරුදු ගාණක් ගත්තා. එකෙක් හිරේ දැම්මේ නෑ. හරි නම් මහින්ද ඉන්න ඕනෙ හිරේ. අපි නෙමෙයි කියන්නේ. සරත් එන් ද සිල්වා නඩු අහලා, හෙල්පින් හම්බන්තොටින් මිලියන ගණනක්…
පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම්…