ලීසා සහෝදරී අතුරුදහන්? – ඉකොනොමැට්ටා


අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරිකය අනුමත වනු ඇති බව සහ රටේ ආර්ථික අර්බුදයක් දැන් ඇති නොවනු ඇති බව යි. ආර්ථික අර්බුදයකින් ආණ්ඩුව වැටෙන තෙක් වූ විපක්ෂයේ සිහිනය අවසන් බව ඔහු කී ය. කුමන්ත්‍රණ මගින් හෝ ජනතා නැගිටීමකින් හෝ ආණ්ඩුව පෙරළීමට ද…
දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය. ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ. එම ක්‍රියාවලිය සඳහා…
පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.එසේම මෙම ප්‍රහාරය හමුවේ මේ වන විටත් රටේ ජනතාව විශාල භීතියකින් පසුවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.කෙසේ වෙතත් ආරක්ෂක අංශ මේ වන විටත් රට පුරා දැවැන්ත පරීක්ෂණ මාලාවක් ආරම්භ කරමින් ත්රස්තවාදීන් අවසන් කර දැමීම සඳහා…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය රෝහල් ගතව සිටින නමුත්, එය දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ ප්‍රකාශයක් පසුගිය සමයේ කාගේත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල කරන ජාත්‍යන්තර තීරණ රාශියක් වෙනස් කර ගැනීමට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමත් වූ බව රහසක් නොවේ. නවතා දමා තිබූ ශ්‍රී ලංකා මත්ස්‍ය මිලදී ගැනීම් පිළිබඳ…
පාර්ලිමේන්තුවෙ පසුගිය දවසක ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුනා. ඒ ගුටි බැට හුවමාරුව ඇති වුනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂාව සම්බන්ධව පැහැදිලි කරල, ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න කියල, සරත් ෆොන්සේකා මහත්තයට ඒ කාරණය යොමු කරල, සරත් ෆොන්සේකා මහත්තය නැගිටල ප්‍රකාශයක් කරනකොට, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධණ, පියල් නිශාන්ත වගේ අය පාර්ලිමේන්තුවෙ සභා ගැබට ඇවිල්ලා විරෝධය ප්‍රකාශ කෙරුව. ඊට…
සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, ඒ බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප්‍රතිපත්ති ප්රකාශනයකි. එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන…