ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත – ඉකොනොමැට්ටා
පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි :


වෛද්‍ය උපාධි පිරිනැමීමේ ලංකාවේ එකම පෞද්ගලික විශ්වවිද්යාලයවන‘ දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්යආයතනය’ හෙවත් සයිටම් ගැන හා හෝව නැවත කරලියටවිත් තිබේ. නැවතත් එය සිදුවෙමින් තිබෙන්නේ වැරදි හේතු පාදක කොටගෙන ය. ශිෂ්‍ය සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරති. රජය මගින් නොමිලේ සපයන අධ්‍යාපන…
එක අතිකින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි කියල හිතෙනව මට වෙලාවකට. අපි ඔවුන්ට කිව්වා හොරුන්ව හිරේ දාන්න කියල. මිනී මරුවන්ව හිරේ දාන්ඩ කියල. එකෙක් හිරේ දැම්මේ නෑ අවුරුදු ගාණක් ගත්තා. එකෙක් හිරේ දැම්මේ නෑ. හරි නම් මහින්ද ඉන්න ඕනෙ හිරේ. අපි නෙමෙයි කියන්නේ. සරත් එන් ද සිල්වා නඩු අහලා, හෙල්පින් හම්බන්තොටින් මිලියන ගණනක්…
. ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国). චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම…
සර්බියාවේ සහ නේපාලයේ තරුණ ජනයා විසින් පිහිටුවන ලද ආණ්ඩු ඇත. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බලයේ සිටින ආණ්ඩුවලට තම දේශපාලන වාසනාව හිමි වී ඇත්තේ තරුණ ජනයාගේ නායකත්වයෙන් සිදු වූ නාගරික නැගිටීම් හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයින් සෝදා පාලුවට ලක්කළ නිල් රැල්ලට බලය ලැබුණේ තරුණ ජනයාගෙනි. තරුණ ජනයාගේ වැඩි සහභාගීත්වයකින් තොරව කිසිදු ප්‍රගතියක් අත්කර ගත නොහැකි…
රාජපක්ෂ රෙජීම පාලන සමයේදී පාතාල නායකයකු ලෙස බිහිකළ ගීගනගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට අද (07) මරණ දඬුවම නියම කර ඇත. තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් ඊට අදාළ නියෝගය නිකුත්කර තිබේ. 2012.06.15 වන දින ජුලම්පිටිය අමරේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය. ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන්…