|

ඩොලරය රුපියල් 300.85 ට බසී

කොළඹ එතැන් වෙළෙඳපොළේ ඩොලරයක මිල අද දින රුපියල් 300.85 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි.

අදදින ඩොලරය අලෙවි වුයේ රුපියල් 300.85 – 301.00 මිල ගණන් වලට ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *