මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා – ඉකොනොමැට්ටා


ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරයක දී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එ.ජා.ප.ය ප්රමුඛ පෙරමුණකින් ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන් විය හැකියි කියලද ඔබ හිතන්නෙ? එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ වනතුරු තීරණයක් අරගෙන නැහැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල. මම එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව ක්‍රියාකරන එක්සත් ජනතා පෙරමුණේ කෙනෙක් වශයෙන් මම…
අතුරු කතාවක එල්ලීමෙන් මහ කතාව මගහැරෙන බවට පැරණි චීන කතාවක් තිබේ. මේ ලිපිය ඒ මහ කතාව ගැන ය. මහින්ද රාජපක්ෂ පිළිබඳ සංසිද්ධිය අපට පමණක් විශේෂිත නැත. මානව ඉතිහාසය තුළ මෙවැනි කොතෙකුත් මිනිස්සු උන්හ. ප්‍රංශ දේශපාලනික දාර්ශනික එතියන් දෙ ලා බොඑතී සිය ජීවිත කාලයම ගතකොට ඇත්තේ, මහින්ද රාජපක්ෂ පන්නයේ ප්‍රජා පීඩකයන් පිළිබඳ අධ්‍යයනයන් සඳහා ය….
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි.ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති.වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.හැබැයි අනුර සහෝදරයාට ඒ අවස්ථාව දීලා නෑ. එක පැත්තකින් ඒක අනුර සහෝදරයාට කරන අසාධාරණයක්.හැබැයි නිකම්ම එහෙම වෙන්නෙත් බෑ.ඒකටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි.රටේ…
මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි. නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න. කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති…
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය හෙටට යෙදේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කර දශක දෙකහමාරක් ගතව ඇත. මේ කාලය තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස, සමාජ ප්රජාතන්ත්රවාදය, මානවහිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කළ අරගල රැසකි. එහි උච්චතම අවස්ථාව පසුගිය රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා කළ අරගලය බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා…
පසුගිය මැතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත වන ආකාරයේන් විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ මුදල් යෙදවා රුපියල් මිලියන 600ක වටිනාකමින්යුතු සිල්රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණ පැනවූ දඬුවම මේ වනවිට ප්‍රසිද්ධ කාරණාවකි. ඉහත කී චෝදනාවට අධිකරණය හමුවේ වැරදිකරුවන් වූයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ හිටපු ජනාධිපති ලේකම් ලිලිත් වීරතුංග යන…