Similar Posts
කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි ඊ.පී.එෆ්’. පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන (පළමු කොටස)
2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016 මැයි මාසය දක්වා ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්‍රියාකාරීත්වයට අදාළව සිදු වී ඇති බවක් පෙනෙන ආයෝජන අක්‍රමිකතා, නොහොබිනා කම්, අවකල් ක්‍රියා සහ එහි සාමාජිකයන්ට අත්කර…
ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? – හර්ෂ ගුණසේන
හර්ෂ ගුණසේන පසුගිය පළාත්පාලන මැ තිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබ) විසින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නමුත් පසුගිය මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයේ විශාල අඩුවක් දක්නට ලැබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද අත්ව ඇත්තේ එම ඉරණම මයි. අප නිදහස ලබන විට ප්‍රධාන දේශපාලන පක්ෂ වූයේ එජාප සහ ලසසප යි. දශක ගණනාවකට පසුව එජාප සහ ශ්‍රීලනිපද ප්‍රධාන…
සාධාරණ බදු ක්රමයක අවශ්‍යතාවය – චිත්‍රාල් ජයවර්ණ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට රජයට නොහැකි වීමයි. රජයේ ආදායම් පියවගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස බදු ක්‍රමය සැලකීමේ දී හැතෑපස් වසරක ලංකාවේ ආර්ථිකය තුළ නියාමාකාරයෙන් බදු ඒකරාශී කර ගැනීමට නොහැකි වීම සුවිශේෂී ලක්ෂණයකි. එනිසා ආදායම්…
ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් ~ මහේෂ් හපුගොඩ
මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…
ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ආදායම රුපියල් කෝටි තුන්ලක්ෂය පනී -සමස්ත බදු ආදායම කෝටි තුන් ලක්ෂය ඉක්මවයි
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති…

