චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක හදිසි ණයක් ලබා දී තිබේ. එම ණය ලබාදීමේ ගිවිසුමට ඊයේ අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන දෙකක ණය මුදලක් ඉල්ලා ඇති අතර මෙලෙස ලබා දී ඇත්තේ ඉන් කොටසක් පමණකි.

වසර දහයකින් ගෙවා නිමකිරීම සදහා මෙම ණය මුදල ලබා දී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *