සීතා අරඹේපොළ ආණ්ඩුකාර ධුරයෙන් අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය  සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා ඇස වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම සදහා මෙම ඉල්ලා අස්වීම සිදුකොට තිබේ.

සීතා අරඹේපොළ මහත්මිය වියත්මඟ සංවිධානයේ ප්‍රබල සාමාජිකාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *