Similar Posts
සොච්චම් බඩුමිල අඩුකිරීමක් කරලා ජනතාව මත විශාල බදු බරක් පටවලා. – ජ.වි.පෙ. ප්රචාරක ලේකම් විජිත හේරත්
මේ අයවැය තුළ 2016 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2047ක්. වියදම ගත්තොත් බිලියන 2787යි. මේ අනුව බලනවිට අයැවය හිඟය රුපියල් බිලියන 740යි. මේවා ආණ්ඩුවේ අපේක්ෂිත ඉලක්කයි. ඇත්තම ගත්තොත් මේ ආදායම් ලැබෙන්නේ නැහැ. වියදම වැඩි වෙනවා. මේක සුපුරුදු තත්වයක්. මේ නිසා පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් පියවාගන්න වෙනවා. 2015 අයවැය හිඟය රුපියල් බිලියන 675යි. අයවැය හිඟය වැඩිවෙලා. වියදම්…
මහ බැංකුවේ මහ පුටුවට එන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
පසුගිය කාලය පුරාම රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ ‘අර්ජූන් මහේන්ද්‍ර යළි මහ බැංකු අධිපතිවෙයිද? නැතිනම් මහ බැංකු අධිපති වන්නේ කවුද?’ යන ප්රශ්නය විසඳමින්, ජනාධිපතිවරයා විසින් මීළ`ග මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරන ලදී. එම පත්වීම ලබන සඳුදා ජනාධිපතිවරයා විසින් ලබාදීමට නියමිතය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1950 වසරේදී ශ්‍රී ලංකාවේ උපත…
ආණ්ඩුවට මහ බැංකුවට වැරැදුණු තැන – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ කිසි කලෙක නොවූ විරූ තරමේ ආර්ථික සමාජය හා දේශපාලන වියවුලකට ඇද වැටුණු මෙම අවස්ථාවේ මහ බැංකුවේ යෂ්ඨිය අතට ගන්නට ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙරට පැමිණ සිටී. ළබැඳියාවෙන් යුතුව නන්දලාල් යනුවෙන් හඳුන්වන ඔහු මා හා එක්ව කටයුතු කළ මිතුරු සගයෙකි. ඔහු සමග මගේ තවත් පැරණි සගයකු වූ, මේ වනවිට මහ…
පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග
විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි. එක පෑන් පහරින් ප්‍රශ්න…
අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර් මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි .මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි. මෙම මුදල් ඉදිරි සති කිහිපයේ දී මෙරටට…
අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා.- මහාචාර්ය පී.එච්.එම් ගුණරත්න
අද අපි ඉන්නේ මේ රට ඉන්දියාවත් සමග ඉදිරියේ දී ඇති කරගන්නා ගිවිසුමක් පිළිබඳව විවාදයකට භාජනය වෙලා තියෙන අවස්ථාවක. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගමක් දියුණු වෙන්නෙ ඒ ගම තනියෙන් දියුණුවෙන්න උත්සාහ ගත්තොත් නෙමෙයි. ඒ ගමේ ඇති වන නිෂ්පාදනය, ඒ ගමේ තියෙන සේවා ශක්තිය අල්ලපු ගමට, අල්ලපු නගරයට හවමාරුවක් වුණොත් විතරයි. නගරයකට වෙළඳාමක් ඇති වෙන්නෙ අවට ගම් වලින්….
