පොලී අනුපාතික තනි අංකයකට! – ඉකොනොමැට්ටා


ආර්ථික අපරාධ වැළැක්වීමට දේශීය යන්ත්රණයක් තිබිය යුතුයි යාවත්කාලීන විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් තියෙනවා ළමාවියේ පටන්ම සත්ය, ගුණගරුක වීමට දරුවන් පෙලඹීම වැදගත් වංචාව, දූෂණය මැඬලීම ඇතුළු කාරණා රැසක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආණ්ඩුව ඉකුත් දෙවසර තුළ කර ඇතැයි යන්න නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පිළි ගන්නා කරුණකි. ඒ අනුව මෙරට හෙට දවස පිළිබඳව අපි දැන්…
පාස්කු ඉරිදා ත්රස්තවාදි ප්රහාරය සම්භන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ කණ්ඩායමක් විසින් විවිධ චෝදනා එල්ල කරන්නට පටන්ගෙන තිබේ. ඒ අතර එක් චෝදනාවක් වන්නේ බුද්ධි අංශ නිලධාදාරින්ගෙන් ප්රශ්න කිරීම බුද්ධි අංශ පාවාදීමක්ය යන්නය. බුද්ධි අංශ පාවාදීම සම්බන්ධ තැටිය පොහොට්ටු කණ්ඩායම ප්රමුඛ යුද වාදී කණ්ඩායම වත්මන් අණ්ඩුව බලයට පත් වූ…
පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල පසුගියදා නිකුත් වුණා. ඔබ මේ ප්රතිඵල විග්රහ කරන්නේ කෙසේද? පළාත් පාලන ආයතනවල තියන මැතිවරණය ජාතික දේශපාලනයට බලපානවා කියන එකෙන් අපිට ගැලවෙන්න බැහැ. මෙහිදී ජනතාව ඡන්දය දිය යුත්තේ පළාත් පාලන ආයතනයට හොඳ කවුද? කියන මතයේ ඉඳිමිනුයි. නමුත් මේ මැතිවරණය ඊට වඩා ඉහළට යන බව අපි දන්නවා. ඒක හංගන්න බැහැ. ප්රතිඵල දිහා බලපුවාම…
රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්ය විද්යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්ය අධ්යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ…
ජාතිවාදය මතින් තම අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශ ද්රෝහීන්ගේ ගොඳුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉල්ලීමක් කරයි. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද(06) දින පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයේදී ඉතා ඉවසිලිවන්තව හා…
වර්තමාන අර්බුදයට හේතුවන ආකාරයට ආණ්ඩුව ගත් තීරණ කිහිපයක් ගැන මුදල් ඇමැති අලි සබ්රි මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. එසේම, ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ද ප්රකාශ කළේය. මුදල් ඇමැති කියන තීරණ වන්නේ ආණ්ඩුව බලයට පැමිණි වහාම වැට් ආදී බදු පහළ හෙළීමය. ඩොලරය පාලනය කිරීම සඳහා වැරදි ක්රියාමාර්ග අනුගමනය කිරීමය. ඩොලරය පාලනය කිරීම…