වැට් කොයි තරම් එකතු වෙනවාද? – ඉකොනොමැට්ටා

ඉකොනොමැට්ටා



ආර්ථිකය වශයෙන් රටේ යම්කිසි දෙයක් සිදුවෙන බව දැනෙන්නට නැතැයි යන්න අපිට අද නිතර දෙවේලේ අසන්නට ලැබේ. මේ හඬ වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ විපක්ෂයේ සිටින උදවියගෙනි. දේශපාලන උවමනාවට අනුව ඒ අය එවැනි හ`ඬක් නගන බව අරුමයක් නොවේ. නමුත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිළි අවබෝධයක් ඇතිකරගැනීම ඉතාම වැදගත් ය. මූලික වශයෙන් අපේ නිශ්චිත සංඛ්‍යා ලේඛණ අනුව පසුගිය…
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් ෂාෆි විසින් කරන ලදැයි කියන වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ දිනපතා පවෘත්ති පළ වෙමින් තිබේ. එය මේ වන විට සිංහල බෞද්ධ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්නයක් බවට හා බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ අන්තවාදීන්ගේත් ආණ්ඩු විරෝධින් විශේෂයෙන් පොහොට්ටු පක්ෂයේත් ඡන්ද ගුණ්ඩුවක් බවට පත් වී තිබේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ඔවුන්ට හිතවාදී භික්ෂූන්…
ලාල්කාන්ත සහෝදරයා දෙරණ 360 ට සහභාගී වෙමින් කීවේ රටේ සංස්කෘතියට තමන් හා තමන් නියෝජනය කරන දේශපාලනය බලවේග ගරු කරන බවත් ඒ සංස්කෘතිය පවත්වා ගෙන යමින් ඒ ඇතුළත කළ හැකි දේ කරන බවත් ය. ඔහු නොකියා කීවේ පවතින සංස්කෘතියට අභියෝග කිරීමට ඔවුන්ට වුවමනාවක් නැති බව ය. භාවිතා කළ වචන ඒවා ම නොවෙතත් ඉදිරිපත් කළ පණිවුඩයේ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පළාත් පාලන මැතිවරණයෙන් පසු කාලය අතිශයින්ම කාර්යබහුල වුණා. මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව මතුපිටින් ජයග්‍රහණයක් තිබුණද ඔහුගේ ඡන්ද අඩු වී ඇතත් එය මැතිවරණ ප්‍රතිඵලයෙන් එකවර පෙනෙන්නට තිබුණේ නැහැ. පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ පසුබෑමක් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ පසුබෑමක් පෙනෙන්නට තිබුණා. මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තයින් අතර…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ…
පසුගිය දා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම විසින් කළ කතාව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී මා හිසනමා ආචාර කරන්න කැමතියි. මාධ්‍ය නිදහස පතා කරන සටනෙදී ඉතාමත් පූරෝගාමි මෙහෙවරක් කරන සංවිධානයක්. ඔබ විශාල ගෞරවයක් ලබාගත්තු සංවිධානයක්. ඔබට තවත් ශක්තිය ධෛර්ය…