Similar Posts
විදේශ සංචිත පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත. 2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ…
බලශක්ති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – ලෝක බැංකුව
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී තිබේ. අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු…
මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ. එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ…
කිසිම හේතුවකට සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ…
කිසිම හේතුවක් මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම ගිවිසුම සිංගප්පූරු රජය රවටා ලෝක සම්මතයට පිටින් අත්සන් කර ඇති ගිවිසුමක් බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. “අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉන්ජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්,…
සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය – අඩ්වෝකාටා ආයතනය
සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු බව අඩ්වෝකාටා ආයතනය සිය නවතම අධ්‍යයන වාර්තාව එළිදක්වමින් කියයි ” පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ලෙස හදුන්වා ඇති මෙම වාර්තාව සකස් කොට ඇත්තේ දිවයින පුරා කළ සමීක්ෂණයක ප්‍රතිඵල වශයෙනි “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” වාර්තාව එළිදැක්වීම…

