සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් වෙයි

මෙම වසරේ මුල් මාස 11 තුළ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 205 ක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.
පසුගිය වසරේ නොවැම්බරයේ උපයාගෙන ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ ඩොලර් මිලියන 84 ක් වශයෙනි.
මේ වසරේ අපේක්ෂිත මුළු ආදායම ඩොලර් බිලියන දෙක ඉක්මවනු ඇතැයි කියති.
