|

මේ වසරේ විදේශ ප්‍රේෂණ ලැබීම දැනට ඩොලර් බිලියන 5.4 යි ; නොවැම්බරයේ මිලියන 537.3 යි

 

මේ වසරේ මුල් මාස 11 තුළ නිල මාර්ගවලින් මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ පමණක් ලැබුණු මුදල ඩොලර් මිලියන 537.3 ක් බව වාර්තා වෙයි.

පසුගිය වසරේ මුක්ල් මාස 11 දී ලැබී තිබු ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 3.3 කි.

එම වසරේ නොවැම්බර් ලැබීම් සටහන් වී ඇත්තේ මිලියන 384.4 ක් වශයෙනි.

දෙසැම්බරයේ සාමාන්‍යයෙන් වැඩිවන ලැබීම් ප්‍රමාණය සමග මෙම වසර අවසන් වන විට මෙම ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් ඉකමවනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *