සෞඛ්‍ය ඇමතිට විශ්වාස භංගය අද, හෙට නැහැ

 

 

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන  බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව අද හෙට දිනවල විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

එම යෝජනාව සංහා අද හෙට සහ අනිද්දා දින ලබාදිය හැකි බව රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්න ද එය ඉදිරිපත් කිරීමට සජබය එකඟ වී නැත.

විශ්වාස භංගය ඉදිරිපත් කිරීම ගැන තීරණයක් ගැනීම ලබන සිකුරාදා දක්වා කල් දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *