රාජපක්ෂලා ඡන්දෙට නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙ පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේ අවස්ථාවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සභා ගැබේ නොසිටි බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ , චමල් රාජපක්ෂ යන තිදෙනා ම චන්දය දීමට පැමිණ සිට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *