
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබුණ ද එම පක්ෂයේ රාජිත සේනාරත්න , මයන්ත දිසානායක , රෝහිනී කවිරත්න, සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් අද පැවති ඡන්ද විමසීමට සහභාගී වී නැත.
ඡන්දය විමසන අවස්ථාවේ එම මන්ත්‍රීවරුන් සභා ගැබේ නොසිටි බව වාර්තා වෙයි.