ජාතික ආණ්ඩුවකට ජනාධිපතිගෙන් යලි ආරාධනයක්

 

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් යලිත් වතාවක් ඉල්ලා සිටින්නට යන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අප්‍රේල් 25 දා පාර්ලිමේන්තු රැස්වීම අමතා ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කිරීමට යන බව කියති.

ඉන් පසු දින කිහිපයේ දී පාර්ලිමේන්තුවේ නව පක්ෂ සන්ධානයක් බිහිවනු ඇතැයි ද වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනට සහය දීම පදනම් කරගෙන මෙම නව සන්ධානය බිහි වනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *