ඉන්ධන QR ක්‍රමය අප්‍රේල් 10 දා සිට ඉවතට

ඉන්ධන බෙදාහැරීමේ සඳහා හඳුන්වා දී තිබු QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10 දින සිට ඉවත් කිරීමට සැලසුම් කොට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ උපදෙස් පරිදි අවුරුද්දට පෙර එම ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කොට ඇත.
සපුගස්කන්ද පිරිපහදුව නොකඩවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොර තෙල් මේ වනවිට ලැබෙමින් පවතියි.
රටේ ඩොලර් හිගය අවසන් බව මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය ගෙවීමට තිබු මුදල් ද විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසු ලැබෙමින් පවතින නිසා ඛනිජ තෙඔල් සංස්ථාව මුහුණ දී තිබු මුල්‍ය දුෂ්කරතා ද අවසන්ව ඇති බව කියති.
