|

වහා ම තනතුරෙන් අස්වෙනු ! වසන්ත මුදලිගේ ජනාධිපති රනිල්ට නියෝග කරයි !!

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා ම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පන්නන බවත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය.

රජා එලවූ තමන්ට දොරටුපාලයා එළවීම කජ්ජක් නොවන බව ද ඒ මහතා කී ය.

ආණ්ඩුව ද ඉල්ලා අස් විය යුතු බව මුදලිගේ මහතා වැඩි දුරටත් පැවසීය.

රජයේ ආරක්ෂක  අංශ මගින් ඇත අඩංගුවට ගෙන දින 167 ක් රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ මහතා පසුගිය දා ඇප මත නිදහස ලැබීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *