ප්රවෘත්ති අරක්කු, සිගරට් බදු ඉහළට Byadmin January 3, 2023 මත්පැන් සහ දුම්වැටි සඳහා බදු අද රාත්‍රියේ සිට වැඩිකොට ඇත. මෙම බදු සියයට 20 කින් පමණ වැඩි වෙයි. ඒ අනුව සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 250 කින් පමණ සහ සිගරට්ටුවක මිල රුපියල් 20 කින් පමණ වැඩි වනු ඇති බව වාර්තා වෙයි.