අනුර යාපාගේ තිදෙනෙක් රනිල් ලඟට !

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින කණ්ඩායමක් ලෙස සිටින අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනකු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගෙන ආණ්ඩුවට එකතුවීමට තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව කියති.

මේ තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යලි එකතු නොවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් , අපගේ ආරංචි මාර් ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *