රනිල්ට එරෙහි අද කැඳවා තිබු “දැවැන්ත ” උද්ඝෝෂණය අල වෙයි !

අද දිනය රනිල් එලවීමේ “දැවැන්ත ” උද්ඝෝෂණයක් ලෙස නම් කරමින් හර්තාල් දිනයක් බවට පත් කිරීමට අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කණ්ඩායම් කිහිපයක් කර තිබු සැලසුම් ප්‍රමාණවත් ජන සහ භාගීත්වයක් නොමැති වීම නිසා අසාර්ථක වී ඇත.
අද කොළඹ කොටුවේ සහ වෙනත් ස්ථානවල ක්‍රියාත්මක වූ විරෝධතා සඳහා ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොවී ය.
එම උද්ඝෝෂණ සඳහා බලාපොරොත්තු වූ මාධ්‍ය ආවරණය ද ලැබී නැත.
