කොළඹ අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් දෙපිරිසක් අතර අද උදේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ හා දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙයි.
පසුව එයින් දෙදෙනකු රෝහලේන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.
අරලිය ගහ මන්දිරයට ද අරගලකරුවන් විශාල ලෙස හානි කොට තිබේ.