ජනාධිපති ඩලස් , අගමැති සජිත් ; විපක්ෂ කණ්ඩායම් තීරණයක්

මීළඟ ආණ්ඩුවේ ජනාධිපති ලෙස ඩලස් අලහප්පෙරුම මහතා සහ අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට විපක්ෂ කණ්ඩායම් තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ අතර සාකච්ඡා දැන් සිදුවෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *