අගමැති රනිල්ගේ ගෙට ගිනි තිබ්බේ සජබ සෙට් එකක් – සමාජ මාධ්‍යය වීඩියෝ මගින් හෙළිකරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබීම සිදුකොට ඇත්තේ විපක්ෂයේ සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායමක් බව සමාජ මාධ්‍යයේ පලකොට ඇති  වීඩියෝ මගින් හෙළිදරව් කොට තිබේ.

සමගි ජන බලවේගයට සම්බන්ධ නායක මට්ටමේ පිරිසක් මේ අසල ගැවසෙමින් එය මෙහෙය වූ බවට ද වාර්තා පල වී තිබේ.

මෙය අහම්භ සිදුවීමක් සංවිධානය කළ කුමන්ත්‍රණයක් බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතියි.

 

එම වීඩියෝ කිහිපයක් පහත දැක්වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *