ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට නොගන්නැයි ඉල්ලු වරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි

මැයි  9 දා පහරදීම් සම්බන්ධයෙන් තමා අත් අඩංගුවට ගැනීම වලක්වන වාරණ නියෝගයක් ඉල්ලා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

අරලියගහ මැදුරේ පැවති රැස්වීමකින් පසු මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ.

ඒ මහතා අත් අඩංගුවට ගන්න ලෙස නීතිපතිවරයා ද උපදෙස් දී තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *