දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ටාධිකරණයෙන් අත්හිටුවයි

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි දුමින්ද සිල්වා මහතාට දී තිබු ජනාධිපති සමාව අත්හිටුවීමේ නියෝගයක් ශ්‍රේෂ්ටාධිකරණය අද නිකුත් කළේය.

එම ජනාධිපති සමාවට එරෙහි පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ටාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *