ගිවිසුම් 46කින් ඩොලර් මිලියන 982ක ආයෝජන

ඩොලර් මිලියන 982ක් ආයෝජනය කෙරෙන ගිවිසුම් 46කට යෝජනා මණ්ඩලය පසුගිය මාසයේ අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. ඩොලර් මිලියන 259ක් වන නව තට්ටු නිවාස යෝජනා ක්‍රම 11ක් හා ඩොලර් මිලියන 296ක් වන කර්මාන්ත යෝජනා 10ක් ඒ අතර වන බව සදහන් ය . ඊට අමතරව හෝටල් ව්‍යාපෘති 7ක් කොළඹ ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති 6ක් සදහා ද ගිවිසුම් අත්සන් කොට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *