ජන හඬට කන් දී ඉවත්වන්න – වාණිජ සංගම් ජනපතිට කියයි

ප්‍රකාශ වී ඇති ජන හඩට කන් දෙමින් අන්තර් වාර පාලනයක් ස්ථාපිත කොට තනතුරි ඉවත්වන ලෙස දිවයිනේ ප්‍රධාන වාණිජ සංගම් එකතුවක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම පක්ෂ භේද ඉවත ලා සම්මුතිවාදී අන්තර් වර පාලනයක් පිහිටුවීමට එක්වන ලෙස එම එකතුව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

දිවයිනේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන ප්‍රධාන වාණිජ මණ්ඩල 12 ක් විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

එම ප්‍රකාශනයේ මෙසේ දැක්වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *