දැඩි ආරක්ෂාව මැද මහින්ද අරලියගහ මැදුරෙන් පිටවෙයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි හමුදා පොලිස් ආරක්ෂාව මැද අද උදේ අරලිය ගහ මැදුරෙන් පිටව ගිය බව වාර්තා වෙයි.

කුපිත වූ ජනතාව විසින් වට කර පහරදීමට ලක් වීම නිසා ඊයේ රාත්‍රී වනවිට අරලිය ගහ මැදුරේ ආරක්ෂාවට පොලිසියට අමතරව , යුද , නාවික, ගුවන් හමුදා කණ්ඩායම් ද යොදවා තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *