ඥානක්කාගේ නිවෙසට, හෝටලයට සහ දේවාලයට ගිනිතබයි

දේව බලයෙන් දේශපාලඥයන්ට උපදෙස් දෙන බව කියන අනුරාධපුරයේ ඥානක්කා නමැත්තියගේ නිවසට, දේවාලයට සහ ඇයට අයත් බව කියන හෝටලයකට අද අලුයම් කාලයේ පහර දී ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

ඇයට විශාල හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණ ද, කුපිත වූ ජනයාගේ පහරදීම් නවතා දැමීමට ඔවුන්ට හැකි වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *