ප්රවෘත්ති රට ම ගිනිතබා අගමැති ඉල්ලා අස්වෙයි Byadmin May 9, 2022May 10, 2022 තම මැරයින් ලවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කොට රටේ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් පසු අගමැති මහින්ද ඉල්ලා අස් වී තිබේ ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යවා ඇති බව අගමැති කාර්යාලය කියයි.