අරගලයට බාදා කළොත් සාකච්ඡාවලින් ඉවත්වනවා – රනිල්

හදිසි නීතිය යොදා ගනිමින් රජය විසින් ගොගෝටගම විරෝධතා ස්ථානයට බාධා කළහොත් අර්බුදය විසඳිමට පවත්වන සියලු සාකච්ඡාවලින් ඉවත් වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහආණ්ඩු පක්ෂ නායකයින්ට දැනුම් දී සිටියි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පක්ෂ නායක රැස්විම් දි හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය කැඳවිමේදි පක්ෂ නායකයින් දැනුවත් කිරිමට තිබු බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දි තිබේ.
