මහින්දගේ මැරයෝ ගොටාගමට පහර දෙති ; උද්ඝෝකයන්ගේ සහායට මහ සෙනගක්
අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද උදේ අරලියගහ මැදුරට කැඳවන ලද මැරයින් පිරිසක් මයිනා ගෝ ගම සහ ගෝටාගෝ ගමට පරාර එල්ල කොට කුඩාරම් ආදියට ද ගිනි තබා තිබේ.
මැරයන්ට මත්පැන් බෙදා දෙන දර්ශන සමාජ මාධ්‍යයේ පළ කොට තිබේ.
අරගල කරුවන් දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටින අතර ඔවුන්ගේ සහයට මේ වන විට විශාල පිරිසක් ගාලු මුවදොර වෙත එක්රැස් වෙමින් සිටිති.
වෘත්තය සමිති නායකයින් සහ දේශපාලන නායකයින් ද අරගල භූමියට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
