
ජනතාවගේ අවශ්‍යතාවය අනුව බෙදා හැරීමට ගෑස් සමගම සතුව නැති බවත්, එබැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙසත්, ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ගෑස් රැගත් නැව් දෙකක් සිකුරාදා සහ සෙනසුරාදා පැමිණෙන බවත්, එතෙක් ගෘහස්ත ගෑස් ලබාදිය නොහැකි බවත්, සමාගම කියයි.