අගමැති මහින්ද අනිද්දා (4 දා ) ඉල්ලා අස්වෙයි ?

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

අනිද්දා ( 4 දා ) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු ඒ මහතා ඉල්ලා අස්වීමට සැලසුම් කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා කිහිපයක දී ම ඉල්ලා අස්වීමට තීරණය කළ ද වෙනත් පිරිස් විසින් එය වැළකු බව වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *