පොහොට්ටුව සුදු කොඩි ඔසවයි; විස්වාස භංගයට පෙර අලුත් ආණ්ඩුවක් !

පාර්ලිමේන්තුවට විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කිරීමට ඉඩ නොතබා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීමට වත්මන් ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

එම කටයුතු ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ද එම පක්ෂය තීරණය කොට ඇති බව කියති.

හෙට දිනය තුළ ඒ පිලිබඳ නිල දැනුම්දීම් සිදු කිරීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *