ජනාධිපති හෝ අගමැති හෝ සමග සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි නෑ – එජාපයත් කියයි

 

ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ සමග පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ද තීරණය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවකට ජනාධිපතිතුමා කර තිබෙන ආරාධනය ප්‍රතික්ෂේප කරන බව ද ඒ මහතා කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *