ආණ්ඩුවේ තව දහයක් නව අගමැතිවරයෙක් ඉල්ලයි ; මහජන අරගලය අවතක්සේරු කර ඇති බවත් කියයි

මහජන අරගලය රජය විසින් අවතක්සේරු කොට ඇති බවත්, බහුතරය පිළිගන්නා නව අගමැතිවරයකු යටතේ සර්ව පාක්ෂික කැබිනට මණ්ඩලයක් පත් කරන ලෙසත් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්රීවරුන් දහ දෙනෙක් ජනාධිපතිතුමා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත.
පාර්ලිමේන්තුවේ බහුතරය රැකගත් බවට සතුටු වුව ද , බහුතරය අහිමි වීමේ දැඩි අනතුරක් ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මෙම මන්ත්රීවරුන් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපිය මෙසේ ය.



