ප්රවෘත්ති ගෑස් තොග අවසන් ; ගෑස් බෙදීම 25 දක්වා නවතා දමයි Byadmin April 21, 2022 සමාගම සතු ගෑස් තොග අවසන් වීම නිසා ලබන 25 දා දක්වා ගෑස් බෙදාහැරීම ඇත හිටුව ඇති බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කොට ඇත. නැවත ගෑස් නැවක් මෙරටට පැමිණෙන්නේ 25 දා ය. 27 දා තවත් නැවක් පැමිණීමට නියමිත ය.