ප්රවෘත්ති කොවිඩ් වැළඳී බැසිල් රෝහලට Byadmin April 15, 2022April 15, 2022 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර කරුණු මෙතෙක් වාර්තා වී නොමැත.