අද කොවිඩ් වාර්තා ; මරණ නැහැ , නව ආසාදිතයින් 19 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනය තුල කිසිදු කොවිඩ් මරණයක් තහවුරු කොට නැති අතර අලුතින්  හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 19 ක් ලෙස සටහන් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,794 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වී තිබු 16,495 ක් වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *