
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙශාර ජයසිංහ මහතා තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යව ඇත.
දිවයිනේ පවතින ගෑස් හිගය තවමත් අවසන් වී නැති අතර ගෑස් බෙදීම ද නවතා දමා තිබේ.
ලිට්රෝ ගෑස් බෙදාහැරීම යළි ආරම්භ කෙරෙන්නේ 18 දා සඳුදා සිට යි.