තවත් කොවිඩ් මරණයක් සහ ආසාදිතයින් 27 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව තවත් කොවිඩ් මරණයක් අද දිනයේ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛාව සටහන් වී ඇත්තේ 16,495 ක් වශයෙනි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,775 ක් ලෙස සටහන් වී ඇත.
